පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ දේශපාලනඥයන් කිහිප දෙනෙක් /මන්ත්‍රි විජේදාස රාජපක්ෂ කියයි (Audio)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ පැවති ආණ්ඩුවේ සිටි දේශපාලනඥයින් කිහිපදෙනෙකු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද කියා සිටියා.
ඒ එම මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ගම් ද සදහන් කරමිනුයි.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *