බංගලියන් නීච වෙයි/ දිනූ සතුටට ක්‍රීඩාගාරයේ දොරක් කුඩු කරලා

ශ්‍රී ලංකාව පරාජය කර අවසන් තරගයට පිවිසීමේ සතුට සැමරීම සදහා බංග්ලාදේශ ක්‍රීඩකයින් විසින් ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ පිහිටි වීදුරු දොර පහරදී විනාශ කර දමා තිඛෙනවා.
තරගයෙන් පසු මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි තරග තීරකවරයාට පැමිණිලි ලැබි ඇත්තේ.
තරග තීරක ක්‍රිස් බෝර්ඩ් මහතා විසින් සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන හා පුද්ගල සාක්ෂි ලබාගෙන ඇති අතර ඊට සම්බන්ධ ක්‍රීඩකයකුද හදුනාගත් බව සදහන්.
කෙසේ වෙතත් මේ සම්බන්යෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමාව ඇයද සිද්ධිය සමථයකට පත් කර ගැනීමට එකගවී තිඛෙනවා.
ඒ අදාළ අලාභය ගෙවීමට එකගවීමෙන්.
තරගයේ වසන් මොහොතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඇතිවූ උණුසුම් මත ගැටුමෙන් පසුවයි මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :