2020 ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් / ෆොන්සේකා කියයි

2020 ජනාධිපතිවරණය සදහා තමන් තරග කිරීමට සූදානම් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිඛෙනවා.
ඒ සති අන්ත දේශය පුවත්පත හා සංවාදයකට එක්වෙමින්.
රටේ ජනතාවට අවශ්‍යතාවයක් ඇතොත් ඔ්නෑම අභියෝගයක් මඟනොහැර තමන් බාරගන්නා බවද ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිඛෙනවා.
පොදු අපේක්ෂක සංකල්පය හරහා බලාපොරොත්තු වූ කාරණා ඉටුනොවුණු බවත් එය තමන්ගේ පෞද්ගලික මතය බවත් ඔහු අවධාරණය කර තිඛෙනවා.
මේ අතර ඔබට රාජයෝගයක් ඇත්දැයි අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ තමන්ට රාජයෝග පමණක් නොව මාරක අපල ද තිබූ බවයි.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :