අද දිනයේ එක් කොරෝනා මරණයක් / සමස්ථය 527 යි

අද දිනයේ එක් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී තිබෙනවා.
මියගොස් ඇත්තේ , වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙක්.
මෙය ලංකාවේ සිදුවූ 527 වන කොරෝනා මරණයයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *