ලංකාව ගැන ජිනීවා මානව හිමිකම් වාර්තාව ලබන 21 වනදා

ශ්‍රී ලංකාව සම්බන්ධ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අනිද්දා දිනයේදී ජගත් මානය හිමිකම් සැසිවාරයේ දී සම්මත කර ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය අද නිවේදනය කළා.මේ ඒ සම්බන්ධ නිවේදනයයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :