අද (14) දිනයේ කොරෝනා ආසාදිතයන් 282 ක්

Sri Lanka

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 282ක්.
මෙරටින් හමුවු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,882ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර අද දිනයේ එක් කොරෝනා ආසාදිත මරණයක් ද වාර්තා වුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *