දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩිවෙයි

දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ වසර 10 කට පසුව බවයි දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
කෙසේ වෙතත් අවම ගාස්තුව තවදුරටත් එම අගයේම පවත්වාගෙන යාමට නියමිත බවද සදහන්.
කෙසේ වෙතත් මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර ප්‍රවාහන අමාත්‍යවරයා විදෙස්ගතව සිටින බැවින් එම කටයුතු ප්‍රමාද වන බවයි අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :