ඇස්ට්‍රසෙනෙකා එන්නතෙන් ලේ කැටි ගැසෙන බවට සාධක නෑ / මහාචාර්ය නීලිකා මලවිගේ -(AUDIO)

කොරෝනා වසංගතය වැළැක්වීම සදහා ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත නිසා රුධිරය කැටිගැසීමක් සිදුවන බවට සමාජයේ පැතිර යන මතය සත්‍යතාවයෙන් තොර බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හසිත ද සිල්වා මහතා පවසනවා.

මහාචාර්ය හසිත ද සිල්වා සහ මහාචාර්ය නීලිකා මලවිගේ යන මහත්ම මහත්මීන් මෙම එන්නත මගින් ලේ කැටි ගැසීමක් සිදුවිය හැකිද යන්න හා එම අවදානම ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *