ජනපති එයි / හදිසි නීතිය ඉවත් කරයි

දිවයිනට බලපාන පරිදි පනවා තිබූ හදිසි නීති තත්ත්වය අවලංගු කර තිඛෙනවා.
මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ හදිසි නීතිය පැනවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් නියෝගයක් මතයි. කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සමනයවීම සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් හදුසි නීතිය ඉවත් කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපාන නිල සංචාරය නිමකර ඊයේ රාත්‍රියේ පැමිණීමෙන් පසුවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :