රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ඔවුන් වෙනුවෙන් රජය වැය කළ මුදල සදහන් ලේඛනයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා.
ඒ අනුරාධපුර මහ රෝහලේදී පැවැති උත්සවයක් අමතමින්.
මෙහිදී ජනතාවගෙන් කිසිදු ගාස්තුවක් අය නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
රජය සෞඛ්‍ය සේවය සදහා කෙතරම් වියදමක් සිදු කළත් ජනතාවට ඒ සදහා වැයවන මුදල් ප්‍රමාණය ගැන හැගීමක් නොමැති නිසා මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද සේනාරත්න මහතා සදහන් කළා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270