රජයේ රෝහල්වලින් රෝගීන්ට නොමිලේ බිලක් – Audio

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ඔවුන් වෙනුවෙන් රජය වැය කළ මුදල සදහන් ලේඛනයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා.
ඒ අනුරාධපුර මහ රෝහලේදී පැවැති උත්සවයක් අමතමින්.
මෙහිදී ජනතාවගෙන් කිසිදු ගාස්තුවක් අය නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
රජය සෞඛ්‍ය සේවය සදහා කෙතරම් වියදමක් සිදු කළත් ජනතාවට ඒ සදහා වැයවන මුදල් ප්‍රමාණය ගැන හැගීමක් නොමැති නිසා මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද සේනාරත්න මහතා සදහන් කළා.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :