නැන්සි පෙලොසිගෙන් විවේචනයක්

අමෙරිකානු සෙනෙට් සභාවේ කතානායිකා නැන්සි පෙලොසි විසින් ටිබෙටයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් චීනයට දෝෂාරෝපණය කර තිබෙනවා.
62 වන ටිබෙට් නැගිටීමේ දිනය වෙනුවෙන් පැවැති වැඩසටහනක් අමතමින් ඇය පැවසුවේ චීනය විසින් ටිබෙටයට නිදහස අහිමි කර ඇති බවයි.
මෙම තත්ත්වයට එරෙහිව ඉදිරියේදී අමෙරිකාව විසින් නව නියමයන් හඳුන්වා දෙනු ඇතැයි ද ඇය අනාවරණ කර තිබෙනවා.
චීනය විසින් ටිබෙටය අත්පත් කරගත් පසු එරට ජනතාවගේ සංස්කෘතික අයිතිවාසිකම් ද බරපතල මට්ටමෙන් උල්ලංඝනය වන බවට අමෙරිකාව දිගින් දිගටම චෝදනා කර තිබෙනවා.
කෙසේ වෙතත් තම අබ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවන ලෙසයි චීනය අමෙරිකාවට

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *