ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය කෙලෙසු බංග්ලාදේශය නිදහස් කුසලාන අවසන් මහා තරගයේ පරාජයවීම හා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් බංග්ලාදේශයට සහාය නොදැක්වීම දැඩි සතුටට කරුණක් බව බොලිවුඩ් රංගන ශිල්පිණී සයියාම්කේර් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්.
තරගයේදී දිනේෂ් කාර්තික් ක්‍රීඩා කළ විශිෂ්ට ප්‍රවේගකාරී ඉනිමද ඇය විසින් අගය කර තිඛෙනවා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :