එල් ටී ටී ඊ හිතවාදීන් බ්‍රිතාන්‍ය පොලිසිය සමග ගැටුමක / පිරිසක් අත්අඩංගුවට (VIDEO)

එල් ඨී ටී ඊ ත්‍රස්ත සංවිධානයේ ධජ සහිතව විරෝධතාවයේ නිරත වූ පිරිසක් හා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අතර එරට කෙන්ටන් හී දී ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වීමට පොලිසිය උපදෙස් දුන් අවස්ථාවේ එල් ටී ටී ඊ හිතවාදීන් විසින් කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහරදීම සමග මෙම තත්ත්වයට මුල්ව තිබෙනවා.
මෙහිදී බ්‍රිතාන්‍ය පොලිසිය විසින් බැටන් ප්‍රහාරයක් එල්ල කර එල් ටී ටී ඊ හිතවාදීන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *