මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවය කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් විසුරුවා හරිනු ලැබුවා.
කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් පාලනය කිරීමටයි කටයුතු කළේ.
කොලඹ පුරහල අසලින් ආරම්භ කළ විරෝධතාවය කොල්ලුපිටිය දෙසට ගමන් කළ අතර ඔවුහු අගමැති කාර්යාලය දක්වා යාමට උත්සාහ දැරූ අවස්ථාවේදීයි මෙම තත්ත්වය හටගත්තේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.