අසාද් සාලි CID අත්අඩංගුවට

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අසාද් සාලි මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *