ගීසා පිරමීඩය මතින් පනින්න ගිය අයෙක් අල්ලයි

ඊජීප්තුවේ ගීසා පිරමීඩය මතට නැග සියදිවි නසා ගන්නා බවට තර්ජනය කල පුද්ගලයකු එරට සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
වසර 4500 ක් පැරණි පිරමීඩය මුදුනටම ගමන් කළ මෙම තැනැත්තා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් තොරවයි මෙම තර්ජනය සිදුකර ඇත්තේ.
ඔහුගේ සොයුරිය හා පියා පොලිසියට කළ දැනුම්දීමක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ මහා පිරමීඩය මතට නැගීම හා සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ චෝදනා මතයි. ඔහු මානසික ව්‍යාධියකින් පෙලෙන බවට සැකකෙරෙනවා.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :