තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ සැකකරු තලංගම පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.
මෙම රථය දියවන්නා ඔයට පෙරලීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයක් යොමුව තිබුණා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :