විශ්වාසභංග වැනි කරුණු ඉදිරිපත් කරමින් රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය කර දේශපාලන වාසි ලැබීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා අද ප්‍රකාශ කළා. ඒ මහනුවරදී මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.රට තුල අස්තාවර තත්ත්වයක් ඇති කිරීමට තැත් කරන පාර්ශවයන්ට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිසිදා සහායක් ලබානොදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :