හිටපු මුදල් ඇමති රවී කරුණානායක රිමාන්ඩ්

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ විත්තිකරුවන් වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිඛෙනවා.

එම නඩුව අද කැඳවනු ලැබුවේල දමිත් තොටවත්තල මංජුල තිලකරත්න සහ එම්ගඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේදීය.

නඩුව අද දින කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජනසුන්ර මහත්මිය දැඩි විරෝධය පළ කළේය.

විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර සිටියේය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *