පොලිස් කොමිසමේ ලේකම් වයස නිසා ගෙදර යවලා ?

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිඛෙනවා.
ආරියදාස කුරේ මහතා සදහන් කළේ ඒ බව තමන්ට ලිපියකින් දන්වා ඇති බවයි.
වයස අවුරුදු 60 ඉක්මවූ තැනැත්තන් කොමිසමේ කටයුතු සදහා සම්බන්ධ කර නොගැනීමේ තීරණය මතයි මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :