රන් භාණ්ඩ කඩේට ආ තරුණයා රන් මාල පෙට්ටියක් රැගෙන පළායයි – CCTV

ඇහැලියගොඩ ස්වර්ණාභරණ අලෙවිසැළක රුපියල් ලක්ෂ 25කට අධික රන් භාණ්ඩ කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණ අලෙවිසැළකට පැමිණි එක් අයෙකු රන් මාල සහිත පෙට්ටියක් රැගෙන එකවරම දිවගොස් යතුරුපැදියක් සහිතව සිටි තවත් පුද්ගලයෙකු සමග පළාගොස් තිබුණි.

කොල්ලය සිදුකරන ආකාරය වෙළෙඳසැළ තුළ සහ පිටත සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබුණේ මේ ආකාරයටයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *