රජය ගෙන ගිය ප්‍රතිපත්ති කඩ කරන්නේ නම් ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කරනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට රජය ක්‍රියාත්මක වන ආකාරය හේතුවෙන් යහපාලනයක් පවතින්නේදැයි සැක මතු වන බවයි.
තම ප්‍රතිපත්ති සදහා ඒකාබද්ධ විපක්ෂය එකග නම් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි රතන හිමියන් අවධාරණය කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :