ජාතිවාදය පසුපස දේශපාලනය / අනුර හෙළිකරයි-Audio

අද වන විට මෙරට තුල පවතින්නේදේශපාලන ජාතිවාදයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික සමගිය වෙනුවෙන් ඊයේ පස්වරුවේ පැවැති වැඩසටහනක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ජාතිවාදය තුලින් දේශපාලනය යැපෙමින් පවතින බවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :