විශ්වාසභංගය අප්‍රේල් 04 / පක්ෂ නායකයින්ගෙන් තීරණයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 04 දින විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වෙයෙන් අද දහවල් පක්ෂ නායක රැස්වීම පැවැත්වුණු අතර එහිදී ඒකමතිකව මෙම තීරණය ගෙන තිබෙනවා.
6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :