දිනෙන් දින ලෝකය මිනිසාට අවධානම් ස්ථානයක් වන බවට සියවස් ගණනාවක සිට විවිධ විද්‍යාඥයන් කරුණු දක්වා තිඛෙනවා.එය වඩාත් තහවුරු කරමින් නවතම අදහස් පල කිරීමටයි මේ වන විට පර්යේෂකයින් කණ්ඩායමක් සමත්ව ඇත්තේ.ඒ ලෝකයේ කාන්තාර ගණනාවකින් හමුවූ තල්මස් ඇට සැකිලි පිළිබද සිදුකළ විමර්ෂණයකින් පසුවයි. ඒ අනුව අතීත ලෝකයට සිදුවූ දේ හා අනාගතයේදී සිදුවිය හැකි දේ ඔවුන් මෙසේ පැහැදිලි කරනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :