ඉදිරි මාස 3ක කාලය තුල මෙරටට සුළි කුණාටු තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරන දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ පිළිබද පූර්ව අනතුරු ඇගවීම් සිදුකළ හැකි බැවින් කාලගුණ නිවේදන පිළිබද ජනතාව අවධානයෙන් පසුවීම අවධානම් අවම කර ගැනීමට හේතුවිය හැකි බවයි.
මේ ඊට අදාළ නිවේදනයයි.
26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.