රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවෙන් නිදොස් කර නිදහස්

Sri Lanka

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ මහතා අද නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට දන්වනු ලැබුවේ අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු නොකරන බවයි.

2014 – 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ සිය වත්කම්වලින් උපයා ගැනීමට නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *