එජාපයට මීගමුවේත් නගරාධිපති පුටුව නැතිවෙයි

පළාත් පාලන මැතිවරණයෙන් බහුතර මන්ත්‍රී ආසන ප්‍රමාණයක් හිමිකරගත්තද එක්සත් ජාතික පක්ෂයට ගාල්ල මහ නගර සභවේ නගරාධිපති ධූරය අද අහිමි වුණා.
ඒ නගරාධිපතිවරයා තේරීම් ජන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ දයාන් ලාන්සා මහතා නගරාධිපතිවරයා ලෙස තේරී පත්වීම සමගයි.
ඔහුට හිමිවූ ජන්ද ගණන 25 ක්.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රොයිස් විජිත ප්‍රනාන්දු ලබා ගත් ඡන්ද සංඛාව 19 ක්.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහ නගර සභාවේ ජන්ද ප්‍රතිඵලය දැක්වුණේ මේ ආකාරයටයි.

මීගමුව මහ නගර සභාව

ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින්
32,045 40.34% 19
26,129 32.9% 16
9,661 12.16% 6
4,971 6.26% 3
2,224 2.8% 1
2,053 2.58% 1
884 1.11% 1
795 1% 1
0 0% 0
5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :