ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල හා ලෙජන්ස්ඩ් පිල 20 යි 20 සටනකට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සදහන්.
විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගයේ ආදායම කොවිඩ් -19 සඳහා අරමුදලට ලබාදීමට නියමිතයි.
ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තරඟයේදී සියයට 50ක පිරිසකට තරඟය නැරඹීමට අවස්ථාව ලබාදීමට ද යෝජනා වී තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික පිලේ නායකත්වය දසුන් ශානක දරන බව සදහන්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *