අසු පිනි ඇල්ල හා අහු පිනි ඇල්ල යන නාමයන් දෙකෙන්ම හදුන්වන ලබන්නේ මෙරට පවතින සුන්දර දිය ඇල්ලක් බව බොහෝ දෙනා හොදින් දැන සිටිනවා. එම දිය ඇල්ල ෙඓතිහාසික වටිනාකම් රැසක් හා සම්බන්ධ දියඇල්ලක් ලෙසින්ද ප්‍රකටවයි පවතින්නේ. කෙසේ වෙතත් ඉතිහාසයේ සිට අසු පිනි ඇල්ල හා සම්බන්ධව විවිධ ගුප්ත පුවත් නිර්මාණයවී ඇති අතර මේ එවන් සිද්ධියක් පිළිබද සිදුකරන සොයා බැලීමයි.

 

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :