සංස්ථාවේ ඉන්ධන මිලේ වෙනසක් නෑ

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල වැඩි කළද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බව එම සංස්ථාව නිවේදනය කරනවා.
එම සංස්ථාව සඳහන් කළේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලාභය පමණක් සලකා තීරණ ගන්නා ආයතනයක් නොවන බවයි.
5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :