ජනප්‍රියම ටෙලි නාට්‍යය කූඹියෝ / රයිගම් සම්මාන ලයිස්තුව මෙන්න

2017 රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මේ එහිදී සම්මාන දිනාගත් ශිල්පීන්ගේ නාම ලේඛනයයි.

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය – කූඹියෝ
වසරේ හොදම නළුවා – මහේන්ද්‍ර පෙරේරා
වසරේ හොඳම නිළිය – නදී කම්මැල්වීර
වසරේ ජනප්‍රියම නළුවා – තුමිදු දොඩන්තැන්න
වසරේ ජනප්‍රියම නිළිය – නයනතාරා වික්‍රමාරච්චි
හොදම ගායකයා සම්මානය – සමන් ලෙනින්
හොඳම පුවත් වාර්තාකරණය අද දෙරණ – ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දළ යුගලය සොයා ගැනීම
හොඳම සංගීත වැඩසටහන – දෙරණ නාලිකාවේ – සිංහගිරි ස්ටුඩීයෝ
හොඳම දේශපාළන වැඩසටහනට – දෙරණ – වාදපිටිය
ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් ජූරියේ කුසලතා සම්මානය ඔඪ 1 නාලිකාවේ -ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමේ රහස විශේෂාංගය වෙනුවෙන් නුවන් චතුරංග
වසරේ විශිෂ්ටතම ක්‍රිඩා වැඩසටහනට හිමි සමිමානය -නිව්ස්ෆස්ට්-ගමට ක්‍රීඩා වැඩසටහන- සජිත් ගෝවින්න
විශිෂ්ටතම ප්‍රශ්න විචාරක වැඩසටහන -සිරස ටිගවිග නාලිකාවේ -පෙන්ටත්ලන් සීසන් 2
විශිෂ්ටතම ඉංග්‍රීසි නිවේදිකා සම්මානය ඔඪ 1 -බර්නඩින් ජයසිංහ
වසරේ නිර්මාණාත්මකම රියලටි  වැඩසටහන ලෙස ITN youth with talent
විශිෂ්ඨතම සඟරාමය වැඩසටහන –  ITN චන්දිමා ප්‍රේමරත්න – ආර්ට් ෆෝ යූ
වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිලිය – බුවනි චාපා දියලගොඩ-මේ  මමයි
විශිෂ්ඨතම කැමරා අධ්‍යක්ෂ -ස්වේත ගංතීර ටෙලිනාට්‍ය-කුලරුවන් ගමගේ
වසරේ විශීෂ්ඨතම රූපවාහිනී සම්ප්‍රෙව්ශක – වසන්තම් ටීවී – ක්‍රිස්ටිනා ග්‍රේස්
ටෙලිනාට්‍ය වෙනුවෙන් වන ජූරියේ කුසලතා සම්මාන – බෝංචිගෙදර ඉන්ද්‍රජාල ටෙලිනාට්‍ය- විහඟ නදිත් තත්සිරු
ටෙලිනාට්‍ය වෙනුවෙන් වන ජූරියේ කුසලතා සම්මාන – ප්‍රාන -සෙනුල්යා  දන්තනාරායන
ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන – ප්‍රාන තිර පිටපත් රචක චාමර ප්‍රසන්න කොඩිකුවක්කු
ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන – ටී ටුවෙන්ටි ටෙලිනාට්‍ය වෙනුවෙන් මල්කාන්ත ජයසිංහ
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන – ඉඳුනිල් දිසානායක සහ නොයෙලින් හොන්ටර්]
ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය – ප්‍රවීන රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ
රයිගම් සුවිශේෂී  සම්මානය ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන

 

 

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :