පස්සර බස් අනතුරේ මරණ ගණන ඉහළට (VIDEO)

පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මරණ ගණන 14ක් දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා.
පොලිසිය පැවසුවේ තුවාල ලැබූ සංඛ්‍යාව 32 ක් බවයි.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මෙසේ ප්‍රපාතයට පෙරළී තිබුණා.
ඒ අද පෙරවරු 7.15 ට පමණයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *