අමෙරිකානු ජනපති බයිඩන් තෙවරක් ඇද වැටෙයි – (PHOTOS)

Sri Lanka

අමෙරිකානු ජනපති ජෝ බයිඩන් තෙවරක් ඇද වැටීමේ සිද්ධියෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද ගැටලු පවතින බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත වාර්තා කළේ , සිය නිල ගුවන් යානය වන එයාර් ෆෝර්ස් වන් වෙත ඇතුළුවීමට යාමේදී අමෙරිකානු ජනපතිවරයා 3 වරක් ඇද වැටීමට ගිය බවයි.
එය 78 හැවිරිදි ජනපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද ප්‍රශ්නාර්ථයක් බවද එම වාර්තා පවසනවා.
මේ අතර ධවල මන්දිරයේ ප්‍රකාශකයකු පවසන්නේ මෙම සිද්ධිය හා ජනපතිවරයාගේ සෞඛ්‍ය අතර සබඳතාවයක් නොමැති බවයි.
ගුවන් යානය ආශ්‍රිතව පැවැති දැඩි සුළං තත්ත්වය මේ සඳහා බලපා ඇති බවයි එම ප්‍රතිචාරයේ දැක්වෙන්නේ.

Biden tripped up the stairs of Air Force One on Friday

Biden used the rail to get himself back upHe fell a total of three timesThe president was holding the rail on his way down

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *