අද දිනයේ එක් කොරෝනා මරණයක්

Sri Lanka

අද දිනයේ කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වුණා.
මෙහිදී මරණයට පත්ව තිබුණේ බූවැලිකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පුද්ගලයෙක්.
කොවිඩ් නිව්මෝනියා තත්ත්වය මරණයට බලපා තිබුණා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *