පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට කොරෝනා

Sri Lanka

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ කොරෝනා එන්නතක් ලබාගෙන දින 2කට පසුවයි.
මේ වන විට පකිස්ථාන අගමැතිවරයා නිවසේ හුදෙකලා කර ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අනාවරණ කිරීමෙන් එරට රජය වැළකී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *