දම් පාටින් ලා සද බැස යනවා ගීතය ..ලියවුණු කථාව

දම් පාටින් ලා සද බැස යනවා ගීතය සිංහල ගීතයේ සුවිශේෂ ලක්ෂණ සහිත ගීයක් ලෙස නම් වනවා. ඉන් පලමු හේතුව වන්නේ දම් පාට සද පිළිබද ගොඩනැගෙන තර්කයයි. එසේම එය සැබෑ අත්දැකීමක් ඇසුරෙන් ලියවුණක්වීමද තවත් සුවිශේෂත්වයක් වනවා. මේ එම මියුරු ගීතයේ උප්පත්ති කතාවයි.

 

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :