කෙරෝනා ආසාදිත එක් මරණයක් අද වාර්තා කර තිබෙනවා. මෙසේ මරණයට පත්ව තිබුණේ මැදිරිගිරියේ පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක්. මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 546 ක් බවට පත්ව තිබෙනවා. පුවත යවන්න