2022 ශ්‍රීත සෘතු ඔලිම්පික් උළෙල චීනයට නොදෙන්න / පොම්පියෝ ඉල්ලයි

2022 ශ්‍රීත සෘතු ඔලිම්පික්උළෙල චීනයට සත්කාරකත්වය දැරීමට ලබාදීම නාසි යුගයේ ජර්මනියට එම අවස්ථාව ලබාදීමට සමාන බව ,හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
1936 දී මීට සමාන තත්ත්වයක් ජර්මනියේ දී පැවැති බවයි අමෙරිකා රිපෝට් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.
චීනයේ උයිගර් ජන කොටස්වලට එරෙහිව සංහාරයක් සිදුවන බවට වන චෝදනා මුල් කර ගනිමින් මෙම තරගාවලිය චීනයෙන් බැහැර කළ යුතු බවයි මයික් පොම්පියෝ පවසන්නේ.
ඊට අදාළ පැහැදැලි සාධක පවතින බවද ඔහු අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *