මියන්මාරයේ චීන විරෝධයක්

Sri Lanka

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවයේ නිරත වන එරට ජනතාව චීන විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මෙම හමුදා කුමන්ත්‍රණයට චීනය සම්බන්ධ බවට චෝදනා කරමිනුයි.
ඒ අනුව මියන්මාරයේ ක්‍රියාත්මක චීන ව්‍යාපාර හා ආයෝජන ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ද මතුව ඇති බවයි නික්කේ ඒෂියා වෙබ් අඩවිය පැවසුවේ.
මේ වන විටත් එවන් මතවාදයක් මියන්මාරයේ වේගයෙන් පැතිරයාම ඊට හේතුවයි.
විරෝධතාකරුවන් එරට චීන තානාපති කාර්යාලය ඉදිරිපිට දී මේ සම්බන්ධ විරෝධතාවයක්ද පවත්නා තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *