මීළග අගමැති රාජිතද ? දුන්න පිළිතුර මෙන්න – Audio

තමන්ට අගමැති ධූරයකට පත්වීම සදහා තවත් කල් පවතින බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අද පැවැති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නව අගමැතිවරයා ලෙස ඔහු පත්කිරීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :