උදයංග වීරතුංග ගැන පොලිසියෙන් නිල නිවේදනයක්

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහීදී අත්අඩංගුවට ගත් බව පොලිසිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සැකකරු මෙරටට ගෙන ඒමට පියවර ගනිමින් පවතින බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :