2017 සාමාන්‍ය පෙල ප්‍රතිඵල නිකුත් වෙයි

2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මීට සුලු වේලාවකට පෙර නිකුත් කෙරුණා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :