සීගිරියෙන් තවත් අබිරහසක් මතුවෙලා

සීගිරිය සැලකෙන්නේ ලාංකීය අභිමානය ඉහලම ස්ථානයට ඔසවා තබන විස්මිත නිර්මාණයක් ලෙසයි. පසුගිය දිනවල සීගිරිය ආශ්‍රීතව සිදුකළ කැණීම් මගින් විස්මිත සිංහ රුවක් මෙන්ම තවත් බොහෝ විස්මයන් අනාවරණ කර ගැණුනා. මේ දිනවල සිදුවන කැණීම් තුලින් එවන් තවත් විස්මයක් හෙළිව ඇති බව ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ එම නවතම අනාවරණයයි.

 

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :