ජනපති අගමැති අතර සාකච්ජාවක් තිබුණේ නෑලු

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී සාකච්ඡාවක් පැවැති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය සාකච්ඡාවේකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා හා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් සිදු නොවූ බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධ වාර්තා මීඨ පෙර සදහන් කර තිබුණේ එවන් සාකච්ජාවක් සිදුව ඇති බවටයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :