දුම්රිය ගාස්තු ඉහල නැංවීම සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2010 වසරෙන් වසර 8ට පසුවයි මෙසේ දුම්රිය ගාස්තු ඉහල යනු ලබන්නේ.
සියයට 15කින් දුම්රිය ගාස්තු වැඩි කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් රුපියල් 10ක අවම ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව ලබන සතියේ ඉදිරිපත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :