රූමස්සල සැලකෙන්නේ දැවැන්ත වටිනාකමකින් යුතු පරිසර පද්ධතියක් ලෙසයි. අසාමාන්‍ය වටිනාකමක් සහිත ඔසු වර්ග විශාල ප්‍රමාණයකින් පෝෂිත රූමස්සල නිර්මාණයවූ ආකාරය පිළිබදවද විවිධ කතා පුවත් පවතිනවා. ඒ හේතුවෙන්ම ලංකාවේ හිමාලය ලෙසින්ද හදුන්වන රූමස්සල කන්ද හා අබිරහස් ජනප්‍රවාද රැසක් බැදී පවතිනවා. මේ ඒ පිළිබද අනාවරණයයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :