රාජ්‍ය පාලනය ඉගෙනගන්න ගෝඨාභය චීනයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් ඊයේ චීනය බලා පිටත්ව ගියා.
ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳව විශේෂ උපාධි පාඨමාලාවක් හැදෑරීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දේශපාලනය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව ද වැඩි දුරටත් පුළුල් අධ්‍යයනයක යෙදීමට නියමිත බවයි අදාළ වාර්තා අනාවරණ කරන්නේ.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :