පෙට් ස්කෑනරය විවෘතයි / තනි අයිතිය කියන ජඩ මාධ්‍යවලටත් විරෝධයක්-Audio

මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කරන ලද පෙට් ස්කෑනර් යන්ත්‍රය අද සිට ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කෙරුණා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ හා ෆයිට් කැන්සර් ට්‍රස්ට් වැඩසටහනේ සභාපති එම් එස් එච් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී අදහස් දක්වමින් ෆයිට් කැන්සර් ට්‍රස්ට් වැඩසටහනේ සභාපති එම් එස් එච් මොහොමඩ් මහතා කියා සිටියේ මෙම වැඩසටහන ඇතැම් මාධ්‍ය ආයතන විසින් පමණක් සිදුකළ බවට ප්‍රචාරය කරමින් සිටියද සමස්ථ මාධ්‍ය ආයතන ඒ වෙනුවෙන් දායකත්වය දැක්වූ බවයි.
මෙහිදී ඇතැම් මාධ්‍යවල හැසිරීම පිළිබද කණගාටුවන බවයි ඔහු සදහන් කළේ.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :