2017 දීත් අනුර 01 / පාර්ලිමේන්තුවේ සක්‍රීයම 25 මෙන්න

පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරුන් අතරින් 2017 වසරේදීත් පළමු ස්ථානය හිමි කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක හා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සමත්ව සිටිනවා.
ඒ මන්ත්‍රී ඩොට් එල් කේ වෙබ් අඩවිය සිදුකළ නිරීක්ෂණ අනුවයි.
ඒ අනුව මුල් ස්ථාන 25 තුල පසුවන මන්ත්‍රීවරුන් ලයිස්තුවයි මේ.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :